Friday, September 30, 2011

සිහින වින්දනය දෙස පසු විපරම (පළමු ජේදය)

මගේ ලග තිබ්බ පරණ පොතක් මට හම්බවුණා. අපේ ආච්චි ඒ ලස්සන පිටකවරයක් තියෙන පොත විසික්කරන්න හදනකොට මම එපා කියලා අහුල ගත්තා. ආච්චි මට බැන්නා ඇයි යකෝ ගෑස් සිලින්ඩරයක් ගන්න බැරි කාලේ අගේට පොල්කොල ටික අවුලව ගන්න තිබ්බ පොත ආයෙත් අතට ගත්තා කියලා. ඒ වුනත් 2005 වසරේ මුද්‍රණය කරපු පරණ පොතක් නිසා මට ආස හිතුණා කියවලා බලන්න. අනේ දූවිල්ල ටිකක් තිබ්බට පොතෙන් තවම ප්‍රින්ට් සුවද එනවා. ඊටත් වඩා මට ඒ පොතේ තිබ්බ හීන ලෝකේ, අයිශ්චර්ය්‍යය දැන් තියෙනවද කියලා ටිකක් කල්පනා කරලා බලන්න හිතුනා.

පටුනට අනුව මම පිලිවෙලින් පොත පෙරලන්නම්. ඒක ලියපු මාමට කවුරැත් ආදරෙයි. මාත් ආදරේ කරපු නිසානේ ඒ පොත මෙච්චර දවස් අපේ ගෙදර තිබ්බේ. ගෑස් සිලින්ඩරයක් ගන්න සල්ලි නැතිව ලිප පත්තු කරන්න ගිහින් තමා පොත එළියට ආවේ. මෙන්න දෙයියනේ කියලා පලවෙනි පිටුව... ඒත් එක්කම මට හිතෙන දේවල්, දැනට පේන්න තියෙන දැනෙන දේවල් ලියලා තියෙනවා.... 


úkh .rel iudchla Wfoid
.=Kj;a mqrjeisfhla ñksid fN!;sl jYfhka muKla fkdj wOHd;añl jYfhka o f.dv keÕSu i|yd mqoa.,hdg Y%oaOdj fukau m%{djo ,nd Èh hq;=h' ta i|yd udmsh-¥ ore" ieñhd-ìß|" .=re-isiq" fiajH-fiajl" md,l-md,s; wd§ ish¨ in|;d hym;a iy M,odhS njg m;a lr ffjrh ;=rka lsÍu uf.a wruqKhs' ish¨ wd.ïj,g wh;a orejka Tjqfkdjqkaf.a wd.ïj,g wkql+, jQ Od¾ñl wOHdmkhla ,nkjd ±lsu uf.a wNs,dIhhs'

මේක 2005 පොතක් නේ' මම කල්පනා කලේ දැනට අවුරැදු 6කට කලින් කියපුවා දැන් අපිට පේන්න තියෙනවද කියලා' මේ ලගදී විභාග ශාලාවක අහිංසක ශිෂ්‍යාවක් අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන්නා' ඒ කියන්නේ අවුරැදු 6කට කලින් යහපත් කරනවා කියපු ගුරැ සිසු සබදතා තවම යහපත් නැද්ද' සේව්‍ය සේවක සබදතා ගැන කීවොත් ලගදි පොලිස් පරීක්ෂකවරයෙක් පොලිස් අධිකාරීවරයා වෙඩිතියලා මරලා දැම්මා' එතකොට අද පොලිසියට සැකපිට ගෙනගිය සැකකාරයෙක් එලියට ආවේ එම්බාම් කරලා' ජනතාව පොලිසියටත් පහර දීලා' එතකොට අවුරැදු 6කට කලින් මවපු හීන බිදිලා' අපරාදෙ ආච්චි ඉල්ලපු වෙලාවේ සිහින වින්දන පොත දෙන්න තිබ්බේ ලිප පත්තු කරන්න' තව තිබ්බා සියලු ආගම්වල දරැවන්ට ඔවුන් ඔවුන්ගේ ධර්ම අධ්‍යාපනය ලබනවා දකින එක පො‍ත ලියපු මාමාගේ අභිලාෂය කියලා' ඒත් ධර්මාචාර්‍යය විභාගය සමතුන්ට දෙනවා කියපු ගුරැ පත්වීම් දෙන්න කියලා විභාග සමතුන් උද්ගෝශනය කළා' ඉතින් පළවෙනි ජේදයම අප්සට් ගිහින්' එත් මම තවදුරටත් පොත කියෙව්වා'

-අද දොම්පේ සිදුවීම-


u;g ;s;

kS;sh fmd,Sish yd iudc wdh;k iïnkaëlrKh lrñka YS% ,xldfõ u;al=vq Wjÿr jir ;=kla ;=< § iyuq,ska msgq±lSu i|yd wêIaGdkYS,Sj lemfjñ' úI u;g tfrysj iafjÉPd ixúOdk" wd.ñl isoaOia:dk iy mdi,a orejka úiska f.k hk oekqj;a lsÍfï iy wOHdmksl jevigyka i|yd rcfha uQ,H wkq.%yh ,nd fokafkñ' fmdÿ uyck ia:dkj, ÿïîu iy u;ameka mdkh ;ykï lsÍug lghq;= lrñ' u;ameka" u;aøjH yd is./áj,g weíneys jQjka thska uqod .ekSu i|yd ±kg ta fjkqfjka uOHia:dk mj;ajdf.k hk iafõÉPd ixúOdkj,g rdcH wkq.%yh foñ' ;jo fï wruqK Wfoid rch uÕska osjhsku wdjrKh jk mßÈ wdo¾Y uÜgfï uOHia:dk msysgqjñ' <ud wmpdr" ia;S% ¥IKh" md;d, wmrdO yd ixúOdkd;aul wmrdO msgq olskafkñ' ta i|yd kS;suh jHqyh m%;sixúOdkh lrkafkñ' cd;sl <ud wdrlaIK wêldßh ;j ÿrg;A Yla;su;A lrkafkñ' YS% ,xldfõ ud¾. kS;s W,a,x>kh lsÍuo ta ksidfjka ueksh fkdyels ;rfï Ôú; yd foam< úkdY ùuo wmf.a ffoksl w;aoelSula ù ;sfí' fulS wjdikdjka; ;;ajh uq¿ukskau ksu lsÍu w;HjYH lreKla jk w;r" ta i|yd lsisÿ n,fõ.hlg hg;a fkdjk wdldrhg kS;sh ls%hd;aul lsÍu i|yd wjYH Wmßu wdldrfhka wdh;k.; kS;s Í;s Yla;su;a lsÍug mshjr .kafkñ'

මතට නම් තිතක් කෙසේ වෙතත් කොමාවක් වගේ එකක් තියෙනවා' ඒකට අපිට සතුටුයි' ඒත් එවා පිටුදකින්න තහනම් කරන්නේ නැතිව" ආනයනය හා නිශ්පාදනය නවත්වන්නේ නැතිව කොහොමද තුරන් කරන්නේ' මාර්ග නීති උල්ලංගනය නිසා සිදුවෙනව කියන ජීවිත සහ දේපල විනාශ වීම් සහමුලින් නැති කරන්න අවුරැදු 6ක් ගියත් බැරි වෙලා තියෙනවා' මාර්ග අනතුරැ දවසට කීයක් වෙනවද' අනික එක පීල්ලේ කෝච්චි දෙකක් යන වෙලාවල් තියෙනවා' ලගදිත් එහෙම වෙලා එක්කෙනෙක් මැරැණා' කිසිම බලවේගයකට යටත් වෙන්නේ නැතුව කරන දෙයක් තවම කරගන්න බැරි වුණ එකයි දුක'

බලවේග වලට යටත් වෙන්නෙ නැතුව නවත්වනවා කියපු ස්ත්‍රී දූෂණ" ලමා අපචාර බොහොමයකට සම්බන්ධ වෙලා තියෙන්නේ බොහොමයක් රජයේ සේවකයො" නැත්නම් වැදගත් උදවිය' ඒ හැම දේම තාම සිද්ධ වෙනවා' අවුරැදු 5කට කලින් අපි පතපු හීන" ආස කරපු  අයිෂ්චර්ය්‍ය තවම අපි බලං ඉන්නවා'

ලිව්වේ - අළුගෝසුවා